Thursday, July 7, 2011

මම ගෙදර ගියෙමි.........

ඔන්න ටිකක් පිටිසර පැත්තෙ ගමක ඉස්කෝලෙක වෙච්ච කථාවක් තමයි මේක....

මෙන්න මේකයි කථාව..................

පිටිසර පැත්තෙ ගමක ඉස්කෝලෙකට අළුතින් සිංහල ගුරුවරයෙක් මාරුවීමක් අරන් ආවළු.....

මේ ගුරුතුමා ආපු ඉස්කෝලෙ ළමයි අවුරුදු දෙකකට පස්සෙ තමයි ඉතිං සිංහල උගන්වන්න ආපු ගුරුවරයෙක්ව දැකලා තියෙන්නේ.....

පිටිසර හින්දා ගුරුවරු මේපාසලට එන්න ගොඩාක් අකමැතියි....
කොහොමින් කොහොම හරි මේ ගුරුවරයාට දුක හිතුනළු මේ පාසලේ ලමයි ගැන.....

අවුරුදු දෙකක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ.....

Tuesday, July 5, 2011

MCC Spirit of Cricket Cowdrey Lecture 2011



Former Sri Lankan skipper Kumar Sangakkara delivered a hugely impressive speech Monday, July 4  at Lord’s when he raised to deliver the MCC Spirit of Cricket Cowdrey Lecture. Kumar Sangakkara was the first Sri Lankan Cricketer to deliver a MCC Spirit of Cricket Cowdrey Lecture. Sangakkara who is 33 year old and currently touring England is the first firsr current cricketer and youngest Cricketer to deliver this highly regarded lecture at Lord”s.

Monday, July 4, 2011

තරු පුන්චි නෑ........... ඈතට පේන හැටි තමා .........



මම කියන්න යන්නේ නෑ.. " කවදාවත් ඔයාව අඩවන්නේ නෑ කියලා "

නමුත් මම ඔයාව හිනස්සනවා ඔයාගේ කදුලු වේළෙන්නට කලින්..



මම කියන්න යන්නේ නෑ " මම කවදාත් බොරුවක් කියන්නේ නෑ කියලා "

මම එහෙම කලත් ඒකට හේතුවක් ඇතිවයි කරන්නේ කවදා හරි දවසක ඒකේ ඇත්ත පහදලා දෙනවා..