ආදරය. අකුරු හතරයි. ආදරේ වර්ග ගොඩක් තියනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට, පොඩි ළමයින්ට, පෙම්වතුන් දෙන්නෙක් අතර, සත්තුන්ට, ගහ කොළට ආදරේ ඇති වෙන්න පුලුවන්. අපි ආදරේ කරනවා. ඒකෙන් අපි සංසාරික බැඳීම් වලින් එකක් වෙන පෙම්වතුන් දෙන්නෙක් අතර ඇති වෙන ආදරේ ගැන කතා කරමු. සංසාරික බැඳීමක් කිව්වේ යශෝධරා දේවියත් ලේන කුලේ ඉඳලම බුදුන්වහන්සේව පතාගෙන ආපු නිසා.
ගොඩක් අය ආදරේ කරනවා ඇති. කරලත් ඇති. ආදරෙන් වේදනා විඳලත් ඇති. වෙන කෙනෙක්ට වේදනාවක් දීපු අයත් ඇති. ඒත් අපි මේ ආදරේ කියන එකෙන් අදහස් කරන්නේ පෙම්වතියට\පෙම්වතාට තෑගි අරන් දෙන එකද? එයත් එක්ක කතා කර කර කාලෙ ගෙවන එකද? චුම්බනය කරන එකද? ෆිල්ම් බලන්න යන එකද? වැලඳගන්න එකද? නැත්තෙමත් නැහැ. ඒත් ආදරේ කියන එක ඇතුලේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියනවා. කෙනක් තවත් කෙනෙක්ව දැකල එයා ලස්සනයි කියලා එයාගෙ පස්සෙන් ගිහින් ආදරේ කරන එක ඇත්තම ආදරේද? ගොඩක් ෆිල්ම් වල නම් ආදරේ කියන්නේ ඒකට. ඒත් ඒකෙන් දෙන්නේ වැරදි ආදර්ශයක්. මේක දිගින් දිගටම ආපු දෙයක් නිසා සමහරු ඒක තමයි ආදරේ කියලා තෙරුම් ගනීවි. එහෙම කරලා අනාගතේ දුක් විඳීවි. මේක නෙවෙයි ආදරේ කියලා.
Wednesday, June 29, 2011
Sunday, May 29, 2011
වස්සානයට අත වනලා ඉමු මග බලන්
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී
Labels:
songs
Saturday, May 28, 2011
Subscribe to:
Posts (Atom)