Sunday, May 29, 2011

වස්සානයට අත වනලා ඉමු මග බලන්

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//

හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී

වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි.................

1 comment:

  1. Prepare4Test Splunk SPLK-3003 PDF is designed with the latest SPLK-3003 exam material. All questions are planned and verified by Splunk certified experts.

    ReplyDelete